![Fireflies on Water by Yayoi Kusama](https://monsoonmn.wordpress.com/wp-content/uploads/2016/08/yayoi_kusama-firefliesonwater.jpg?w=441&h=304)
සිතට නැඟෙන ඇතැම් දේ කුරුටු ගෑමට මා ඇබ්බැහි වූයේ කියවීමෙන් ලත් ආවේශයෙන් වුවද, ඒ තුළ දෘෂ්‍යමාන වූයේ ජීවිතයේ ම ප්‍රතිබිම්බය යි. හුදෙකලාවේ ගැඹුරු ගුප්තභාවය යි.
හුදෙකලාවේ හිර ගෙට
එළිය වෑහේ ඉඳ හිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟ හැරුණා ද මඟතොට
– බත්තලංගුණ්ඩුව 44 පිටුව
One thought on “ඒ ගුප්ත ගැඹුරු හුදෙකලාව”