Skip to content
May 18, 2012 / මාධ්‍යවේදියා

දඹුල්ල ප්‍රදේශයෙන් වහාම පිටත්වන්නයි මුස්ලිමි ජනතාවට තර්ජනයක්…

දඹල්ල ප්‍රදේශයෙන් මුස්ලිමි ජනතාව වහාම පිටත්වී යන්නයි තර්ජනය කර දඹුල්ල නගරයෙහි ජීවත්වන මුස්ලිමි ජනතාව වෙත තැපැල් මඟින් ලිපි යවා තිබේ.

පිටු තුනකින් සමන්විත එම ලිපියෙහි යවන්නාගේ නම සඳහන්කර නොමැති අතර එහි සිංහල බෞද්ධ දේශහිතෛශීන් යැයි පවසා තිබේ. මුස්ලිමි ජනතාවගේ සහජිවනය විමර්ශනය කර ඔවුන්ව කෝපායට පත්කරන අයුරින් එම ලිපිය යවා තිබේ.

තවද දඹුල්ල ප්‍රදේශයෙහි දේශපාලඥයකු වන ඉඩමි හා ඉඩමි සංවර්ධන අමාත්‍ය ජනක බන්ඩරා මහත්ගේ නමද සඳහන්කර ඔහු මුස්ලිමි ජනතාවට බෞද්ධ අනන්‍යතාවය පාවාදී ඇතයිද පවසා තිබේ.

(ග්ලෝබල් සිංහල පුවත්)

මේ අතර සමහර ජාතිවාදීන් ජාතිවාදයේ උච්චස්ථානයටම ගිහින් ඇති බවට වාර්තාවන්ද පළවේ.
එනම් මුස්ලිම් වරුන්ව කුපිත කරන ආකාරයේ සිදුවීම් තැනින් තැන සිදුවන අතරතුරේ.මුස්ලිම්වරුන්ව ප්‍රචණ්ඩත්වයට යොමුකිරීම සදහා ඔවුන්ගේ ආගම හා ආගමික නායකයන්ට බැන වදිමින් පල කරන ලද පත්‍රිකාවන් මීගමුව,කොළඹ,ගාල්ල යන නගර වල බෙදාහැරීමේ සිද්ධීන්ද වාර්තාවිය.
ඒ ආකාරයන් බෙදාහරින ලද පත්‍රිකාවේ ෆොටෝ කොපියක් පහත පලකර ඇත..


2 Comments

Leave a Comment
  1. mohomad irfan / May 21 2012 11:18 pm

    ballo biruwata hada bahath wenne nahane,, nugath minissu innakan mewage ewa hama thanama wei,,

    • Ahmed / May 31 2012 8:31 pm

      mama nam kiyanne api okkama Saudi yata gihin, ehe jeewath una nam hodi kiyala … munta ona magulak karaganna kiyala.. ethakota apita me kisima waradak wenne nahane …

Leave a comment