topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික ආරක්ෂාවට චීන දුරකථන යෙදුම් හා ටෙලිකොම් යටිතල පහසුකම් තර්ජනයක් වියහැකියි.

චීන දුරකථන යෙදුම් පමණක් නොව චීන ටෙලිකොම් යටිතල පහසුකම් සම්බන්ධයෙනුත් අවධානය යොමු කරන්න

ශ්‍රී ලංකාවෙහි ජාතික ආරක්ෂාවට චීන ජංගම දුරකථන යෙදුම් පමණක් නොව චීන සමාගම් වල සහය ලබාගනිමින් ශ්‍රී ලංකාවෙහි ඉදිකර ඇති ටෙලිකොම්/බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් තර්ජනයක් වියහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.  වෙනත් බොහෝ රටවල් ඔවුන්ගේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය බැලූ කල, ශ්‍රී ලංකාවෙහි ජාතික  ආරක්ෂාව සම්බන්ධයෙන් විදුලි සංදේශන අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අප ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය විශ්වාස කරන්නෙමු.

ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන් සඳහා යොමු වන චීන නිෂ්පාදිත විදුලි සංදේශ උපාංග සහ පද්ධති වලට අනිෂ්ට දෘඩාංග හෝ මෘදුකාංග තැන්පත් කිරීම ඔත්තු බැලීමේ මෙවලමක් වශයෙන් සහ සංවේදී වෙළඳ රහස්, උසස් පර්යේෂණ හා සංවර්ධන දත්ත, රාජ්‍ය තාන්ත්‍රික හෝ වාණිජමය වාසියක් ලබා ගැනීමට හැකි දත්ත රැස් කරගැනීමේ ක්‍රමයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වාදෙමු.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බුද්ධි අංශ සුපරීක්ෂාකාරීව හා අවධානයෙන් සිටිය යුතු බව අප ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය වශයෙන් අවධාරණය කරනු ලබන අතර ශ්‍රී ලංකා රජයේ පද්ධති, විශේෂයෙන් සංවේදී පද්ධති සදහා චීන ටෙලිකොම් යටිතල පහසුකම් භාවිතය අවම කිරීමට වගබලා ගතයුතු බව පෙන්වා දෙමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආරක්ෂක අමාත්‍යංශය සතු වගකීමක් බව අප සංගමය වැඩිදුරටත් පෙන්වා දෙමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.